උඩමළුව

අවුරුදු 200+ රූප මන්දිරය සහ බිතු සිතුවම් රැකගනිමු

ඊළඟ පරම්පරාවන් සඳහා අපගේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමට දායක වන්න

"පාණදුර රන්කොත් විහාරය එහි විවිධ පැතිකඩයන් අතර පාණදුර බෞද්ධ ජනගහනයේ ආගමික හා භක්තියේ සංකේතයක් ද වේ."

~පූජ්‍ය මහාචාර්ය බෙලන්විල විමලරතන මහනායක තෙර
Spectrum, Sunday Observer (2010/10/03)